පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත යාමට පෙර සිය නිවසින් පිටත්ව ගිය ආකාරය පිළිබඳ සංවේදී තොරතුරු වාර්තා වේ
විමර්ශන කටයුත්තක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා අල්ලස් කොමිසම වෙත යාමට සූදානම් වූ අවස්ථාවේදී, නාමල් රාජපක්ෂ ලිමිනිගේ නලල මත ආදරණීය හාදුවක් තබා නිවසින් පිටත්ව ගොස් තිබේ.
එම අවස්ථාවට අදාළ ඡායාරූප සහ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
