gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සමාජ මාධ්‍යයේ පැතිරෙන චෝදනා ගැන ඇත්ත කතාව මොකක්ද? සුදා පියුමි ගෙන් අසයි.....

"අනේ අයියේ ගෝඩ් ප්‍රොමිස් මම දන්නේ නෑ" ඔය බාසික්ව පියුමි සුදා අයියට සපත කර කියයි

" ඔයා කාට බොරු කිව්වත් මට බොරු කියන්නේ නෑ නේ නංගි"

සුදා අයියා ස්ථිර කරමින් පියුමිට ගැන බුකියේ පල වූ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරයි

ශිරාන් භාසික් සම්බන්ධ සිදුවීමත් සමඟ සමාජ මාධ්‍යයේ විවිධ නම් සහ විවිධ චෝදනා මේ වන විට වේගයෙන් පැතිරෙමින් තිබෙනවා.
ඒ අතර පියුමි හංසමාලිගේ නමත් නැවතත් ඉදිරියට පැමිණ තිබෙන අතර, ඇය ශිරාන් භාසික් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටත්, මුදල් සම්බන්ධ චෝදනා කිහිපයකටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ පළ වී තිබෙනවා.

කෙසේ නමුත් ඇය සමඟ කළ දුරකථන සංවාදයේදී පියුමි හංසමාලි එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ශිරාන් භාසික් සමඟ කිසිදු මුදල් ගනුදෙනුවක් තමන් සිදු කර නොමැති බවත්, ඔහු සමඟ තමන්ට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්ය. BMW රථය සම්බන්ධ කතාවද පැරණි සිදුවීමක් වෙනත් කාරණයක් සමඟ පටලවා ඇති බව ඇය සුදත්ත තිලකසිරි මහතාට පවසනවා.

ඇය තමන්ගේ ආදායම් සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද පවසන්නේ ඒවා තමන්ගේ ක්‍රීම් ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම් බවත්, ඒ සඳහා අවශ්‍ය ලේඛන සහ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තිබෙන බවත්ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka