gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“තව ගොඩාක් දුර යන්න තියෙනවා.. හෙමින් යමු.. ” - ඔහුගේ හැකියාව ගැන සතුටු වුණු ඇය මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරයි

දර්ශන් තවරාජා වගේම රයිනි චාරුකා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආදරය කරන තරු ද්විත්වයක්.

මේ යුවල මුල්මවරට මෙරට රසිකයින් දකින්නේ කළුවරට හිත බය හින්දා ගීතයෙන් කිව්වොත් ඔබේ මතකයත් එතනට දුවගෙන යාවි.

කොහොම වුණත් ඔන්න ඒ ගීතයෙන් වසර ගණනකට පස්සේ මේ වගේ සටහනක් රයිනි නැවතත් ඇයගේ මුහුණුපොතට එක්කරන්නේ ඔහුගේ ඒ දක්ෂතාව අගයන්න ඕනම නිසා වෙන්න ඇති.

බලන්නකෝ දර්ශන් වෙනුවෙන්, ඔහුගේ හැකියාව වෙනුවෙන් රයිනි එක්කළ ඒ ආදරණීය සටහන..

“වැඩක් කරන්න ගිහාම ඕනෑවටත් වැඩිය හිතලා, ගොඩක් මහන්සි වෙන කෙනෙක්. හොඳ වැඩ ගොඩක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.
මමත්, ඔයත් එක්ක මේ creative world එකේ ඉන්න කෙනෙක් හැටියට – ඒ dicipline එක, work ethic එක, sacrifices ඇතුලු හැමදේම, ඒවා පුරුදු කරන්න පුළුවන් දෙවල් නෙවෙයි, ඒක බලාගෙන ඉන්න ආසයි.
ඔයා කොච්චර වැඩ කරලා තිබ්බත්, ඔයාගේ හරිම potential එකෙන් පුංචි කෑල්ලක්වත් තාම පෙන්නගන්න බැරි උනා කියන තැන මම ඊයේ වෙනකන් හිතුවා…
ඊයේ “සුර දෙටුවෝ” බලනකොට මට දැනිච්ච සතුට කියන්න වචන තෝරන්න දන්නේ නෑ. I was so happy ඔයාට තියෙන acting talent එකෙන්, එක portion එකක් පෙන්නන මේ creation එක ඇතුලේ හම්බුනාට.
ඔයාව මම ඉසේල්ලම big screen එකේ දැක්කේ “කලුවරට හිත බය හින්දා” launch එකේ, අපි ඒක launch කෙරුවෙත් PVR එකේ ම තමයි.
එදා මම ඔයා වෙනුවෙන් ප්‍රාර්තනා කරපු හැම දෙයක්ම වගේ, ඔයා ඔයාගේ හැකියාවෙන්, ඔයාගේ talent එකෙන්, ඔයාගේ effort එකෙන්, struggles මැද්දේන් උඩට ඇවිල්ලා. එක බලාගෙන ඉන්න මට කොච්චර සතුටුයි ද.. කියන්න දන්නේ නෑ. You are a superb actor ඔයා ගැලපෙන්නෙ Big Screen එකට තමයි.
මට ආඩම්බරයි ඔයා ගැන. ලංකාවම ඔයාගේ talents දකින්න ඕනේ. ඔයාගෙන් ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් ගනීවි කියලා මම හිතනවා.
ඔයාට ආදරේ කරන අය, තවත් ආදරේ කරයි.
තව ගොඩාක් දුර යන්න තියෙනවා… හෙමින් යමු. “

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka