gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“මම මේ දවස එනකම් ගොඩක් කල් බලාගෙන හිටියා” – මෂීගේ කිරි අම්මා සිහිනය සැබෑ වුණු හැටි!

සිනමාවේ වගේම පුංචි තිරයේත් අපේ ආදරය දිනාගත්ත පුබුදු චතුරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ මෂී සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරේ කරන යුවළක්.

පහුගිය දවසක මෂී ඇගේ ජීවිතේ කාලයක් තිස්සේ දැකපු ලොකුම හීනයක් සැබෑ කරගත්තා.

ඒ තමයි ඔවුන්ගේ කිරි අම්මා කෙනෙක් විදියට කිරි දානයකට එකතු වීම.

සිහිනය සැබෑ වූ මොහොත මෂී පවසන විදිහට ඇය මවක් වන්නටත් පෙර ඉඳලම හිතේ තැන්පත් කරගෙන හිටපු ලොකුම ප්‍රාර්ථනයක්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka