gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

තිසරගේ දුව තිසරගේ නෙවෙයිලු ළමයා හදා ගත්තු විදිහ ගැන කලින් බිරිඳ සියල්ල වමාරයි - ජනප්‍රිය නිළිය ගැනත් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වශයෙන් දක්ෂතා අතර හිටපු තිසර පෙරේරා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන චරිතයක්.

පසුගිය කාලසීමාවේදී ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා.ඒ ඔහු අවුරුදු පහළොවක් පමණ එකට ජීවත් වූ ශිරෝමි දිනුෂිකා නැමැති තැනැත්තියගෙන් වෙන් වෙලා තවත් තරුණියක් සමග ජීවත් වෙන්න පටන් ගැනීමත් සමඟයි.

ඇය නිශී සතරසිංහ ඉතින් මේගොල්ලෝ හොර රහසම එකට ජීවත් වෙලා හිටියා කියලා තමයි ආරංචි වෙන්නේ.ඒත් එක්කම ඇය ආදරණීය මව් පදවිය ලබන්න සූදානමින් හිටියා.

මේ වෙද්දී ඔවුන්ට ආදරණීය දියණියක් ඉන්නවා. ඉතින් මේ ගැන කතා කරද්දි තිසරගෙ කලින් බිරිඳ ශෙරමි සඳහන් කරන්නේ ඊට හාත්පසින්ම වෙනත් කතාවක්.

ඇය කියන්නේ මේ දරුවා තිසරගේ නෙවෙයි කියන ආකාරයේ කතාවක්. ඇය ඒ සම්බන්ධයෙන් ස්ටෝරියක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණි. එහිදී ඇය සඳහන් කර තිබුණේ,

"පැටව් නැති හරක් හොය හොය සල්ලි අරන් පැටව් හදලා දෙන බිස්නස් එකේ ලොකු අක්කාටත් කියලා කීයක් හරි අරන් ඒ මහත්තයටත් පැට්ටෙක් හදලා දුන්නොත් හොඳ නැද්ද?කල් පැනලා නේද දැන්.නැත්නම් සල්ලි වලට ඒල දෙන වටේ යන යෑමට එයත් නංගි වගේ වෙන හරකෙක්ගෙන් බඩ වෙයි.අර බූරුවා මගේ වෙන්නැති කියලා පැටියා හදයි.පැය ගානට සල්ලි වියදම් කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ නම් ගොඩක් විස්තර දන්නවා අක්කි බබා ගැනත් මට වඩා.අනිත් හරකි නම් ලෙස්බියන්නේ ඒක කතා කරලා වැඩක් නැහැ.නියම එළ හරක් කට්ටියට ගැලපෙනම මී හරක් හම්බෙලා සතුටින් ඉන්න"

යනුවෙන් ඇය සිය සටහන අවසන් කර තිබුණි.මෙහි මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මේ වන තෙක් හෙළිවී නොමැත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka