gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මට බැරි උණ කිසිම වෙලාවක එයා මාව අත ඇරියෙ නෑ... ඉතින් බැරිම වෙලාව ඇයි මම අතඅරින්නෙ – ලසිත් මාලිංග

තමන්ට බැරි වූ අවස්ථාවලදී එයා මාව අත්නොහැරි බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කියා සිටී.

ඔහු කියා සිටින්නේ ඉතින් බැරිම වෙලාවේ ඇයි මම අත්හරින්නේ යනුවෙනි. මේ පිළිබදව ලසිත් මාලිංග ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා තිබේ.

ලසිත් මාලිංග එයා යනුවෙන් අදහස් කර සිටින්නේ ඡායාරූපයට අනූව හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වූ චම්පක රාමනායකයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka