gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නෙලූගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසේ ලැබුණු අදහාගත නොහැකි සප්‍රයිස් එක..

කලා ලෝකයේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනී නෙලූ අධිකාරිගේ ආදරණීය දියණිය, සඳු අධිකාරි ගැන සමාජ මාධ්‍යයේ මේ දවස්වල ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. 

ඒ වෙන මොකක්වත් නෙවෙයි, ඇගේ පෙම්වතා වන චංචන ඇයට ලබා දුන් අදහාගත නොහැකි සප්‍රයිස් එක නිසයි.

සඳු හීනෙකින්වත් හිතුවේ නැති වෙලාවක, ඉතාම සුන්දර පරිසරයකදී චංචන ඇය ඉදිරියේ දණින් වැටී ඇගෙන් අහපු ඒ ආදරණීය ප්‍රශ්නය කාගෙත් නෙතට කඳුළක් එක් කළා.

"Will you marry me?" කියල චංචන අහද්දී, පුදුමයටත් සතුටටත් පත් වුණු සඳු ආදරයෙන් වැළඳගෙන දුන් පිළිතුර වුණේ "Yes!" කියලයි.

නෙලූ අධිකාරිත් මේ අවස්ථාවට සහභාගී වෙමින් තමන්ගේ එකම දියණියගේ සතුට දෙස බලා හිටියේ ඉතාම හැඟීම්බරවයි.

පවුලේ හිතවතුන් කිහිප දෙනෙක් මැද ඉතාමත් චාම්වට ඒ වගේම ආදරණීය විදිහට මේ "Propose" කරන අවස්ථාව සංවිධානය කර තිබුණා.

Sajeewa Withanage Photography

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka