කේ. සුජීවා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියක්. පසුගිය කාලය පුරාම සුජීවා ගෙවා දැමුවේ කලකිරීමකින්.
ඒ ඔහුගේ ජීවිතය ලොකු හිස්තැනක් තබා නයන වාසුල හදිස්සියේම නොසිතූ නිමේෂයක ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්.
කොහොම වුණත් අදටත් සුජීවා සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඉන්නේ විශාල ඔහු නැති ශෝකයෙන් කිව්වොත් හරි. අදටත් නයන වෙනුවෙන් පින් පමුණුවන්න සුජීවා අමතක කරන්නේ නැහැ.
මෙන්න බලන්නකෝ ඔහුගේ නික්මයාමෙන් මාස ගණනකට පසුත් සුජීවා වගේම පවුලේ හිතවතුන් එක්ව කරලා තියන ඒ පින්කම.
