gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අවුරුද්දේ පළමු දවසේ ඇහුන අහස පොළොව නුහුළුන ත්‍රිත්ව ඝාතනය (VIDEO)

ඊයේ සවස තුනයි තිහට පමණ මාවනැල්ල නෑහිඳ ගම්මානයේදී තියුණු ආයුධයකින් පහරදී වයස අවුරුදු හැත්තෑ පහක් , වයස අවුරුදු හැත්තෑ හතරක් වන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු පනස් හතක් වන පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. 

මෙම සිද්ධියෙන් වයස අවුරුදු තිස් හයක තවත් කාන්තාවක් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධියට අදාළව වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම සැකකරුට මීට පෙරද අධිකරණය මගින් විවිධ අපරාධ සඳහා දඬුවම් ලබා දී ඇත)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka