gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

එයාලා ඉල්ලන්නේ නිදි ඇඳේදී ඇගේ සැමියා විදිහට ඉන්න එක...කොළඹ සල්ලිකාර නෝනලාට සැප දෙන 'ශුගර් බෝයිලා'

ගෙන්දගම් පොළොවේ කතන්දර බොහෝමයි. සමහර කතා සුරංගනා කතා වගේ වුණත්, ඒවා පිටුපස තියෙන්නේ තිත්ත ඇත්තක්.

මේ කියන්නෙත් මොණරාගලින් කොළඹට ඇවිත්, ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තු තරුණයෙක්ගේ විවෘත පාපොච්චාරණයක්.

අපි ඒ කතාව ඔහුටම කියන්න දෙමු...

"කොළඹ කියන්නේ සුරපුරයක් වගේම අනිත් පැත්තෙන් අපායක් අයියේ... මම ඒ අපායෙයි සුර ලොවෙයි දෙකේම ජීවත් වෙලා ඉඳපු මනුස්සයෙක්..මම කොළඹට ආවේ මොණරාගල ඉඳලා. මුලින් රෙදි කඩේක වැඩ කළාට පස්සේ මැජෙස්ටික් සිටි එකේ ෆෝන් ශොප් එකක ජොබ් එකක් සෙට් වුණා. කාලයත් එක්ක මම මගේ 'ගමේ කෑල්ල' අයින් කරලා කොළඹ විදිහට වෙනස් වුණා. ජිම් ගිහින් ඇඟ හදාගෙන ඇත්තටම මම 'පොෂ්' වුණා.ඔහොම ඉද්දි තමයි දවසක් මැදි වයසේ සුරූපී කාන්තාවක් අපේ ශොප් එකට ආවේ. ඇය හෙව්වේ ඇපල් අලුත්ම ෆෝන් එක. හැබැයි ඒ ෆැසිලිටීස් ගැන අහද්දී ඇගේ ඇස් තිබුණේ ෆෝන් එක දිහා නෙවෙයි, මගේ මූණ දිහා. ඒ ඇස් මගේ ඇඟ පුරාම දිව්වා. ඒක හරිම "කෑදර බැල්මක්" අයියේ...

"ඇය මගේ නම්බර් එක අරන් ගියා. මුලින් මැසේජ්, පස්සේ කෝල්... අන්තිමට ඇය මට හම්බවෙන්න එන්න කිව්වා. දන්නවද අයියේ, ඇගේ හස්බන්ඩ් ලංකාවේ ජනප්‍රියම කම්පැනි එකක ලොක්කෙක්. හැමෝම දන්න රෙකෝඩ් එකක්. හැබැයි ඒ නෝනා කිව්වේ "මහත්තයාගෙන් මට කිසිම සතුටක් නෑ" කියලා විතරයි.

දැන් මම අඳින ඇඳුමේ ඉඳලා පාවිච්චි කරන අයිෆෝන් එක දක්වා හැමදේම මට ලැබුණේ ඇගෙන්. මට දැන් කාර් එකකුත් තියෙනවා. හැබැයි ඒ හැමදේකටම ඇය මගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි...ඒ තමයි නිදි ඇඳේදී ඇගේ සැමියා විදිහට ඉන්න එක. ඒ සාධාරණය මම හරියාකාරව ඉෂ්ට කරනවා!"

"මම විතරක් නෙවෙයි අයියේ, කොළඹ සල්ලිකාර නෝනලා තමන්ගේ 'ශුගර් බෝයිලා' විදිහට තියාගෙන ඉන්න කොල්ලෝ ඕන තරම් ඉන්නවා. ජොබ් එකක් කරලා කවදාවත් ලබාගන්න බැරි සැප සම්පත් මේ හරහා ලැබෙන නිසා අපි සතුටින්. ඔහොමයි අයියේ මේ කොළඹ... මතුපිටින් සුරපුරයක් වුණාට ඇතුළතින් තියෙන්නේ මේ වගේ අසම්මත ගනුදෙනු!"

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka