gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

'දෙවෙනි ඉනිම' මාස දෙක තුනකින් නවත්වන බව සමන් එදිරිමුණි කියයි

ලංකාවේ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන 'දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍ය, ඉදිරි මාස දෙක තුන අතර කාලයේදී නවත්වන බව එහි පිටපත් රචක සමන් එදිරිමුණි පවසනවා.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ, ඉරාජ් වීරරත්න සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

'soap opera' ගණයට අයත් වන 'දෙවෙනි ඉනිම' මෙරට ටෙලිනාට්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක පටන් අඛණ්ඩව විකාශය වන ටෙලි නිර්මාණයකි.

නාට්‍ය ආරම්භ කෙරුණේ, 2017 වසරේදී යි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka