gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“එය දරුණු ගණයේ “සාහසික රැවටීමක්“ - හිටපු සැමියා නිසා සංජානා නැවතත් බුකිය කලඹයි – ඇගෙන් සැර කතාවක්!

සංජානා ඔනාලි ගමාරච්චි කියන්න බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක්. ඇයගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාවටම විවිධ කතාබහ ප්‍රචාරය විය.

ඒ අනුව ඇය සඳහන් කරන ආකාරයට ඇය විවාහ වූ පුද්ගලයා සමසිරි පුද්ගලයෙක් බව සඳහන්. මුහුණු පොතේ විවිධ සටහන් එක්කරමින් ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. ඇය විවාහ වූ විහග නමැති තැනැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින පුද්ගලයෙකි.ඇය පිළිබඳව සොයා නොබලමින් ඔහු කාලය ගත කළ බවටද සංජානා චෝදනා එල්ල කරයි.

කෙසේ නමුත් නැවත වතාවක් ඇය සමාජ මාධ්‍ය කියන මට සටහනක් එක්කොටට තිබුණි.

එය පහතින් උපුටා දක්වා ඇත.

“එය දරුණු ගණයේ “සාහසික රැවටීමක්“ ඉතින් හමුවේවිද උඹට ජාති ජාතිත් අවංක ප්‍රේමයක්. Will you ever truly fine true love after doing something like that? ~ උපුටා ගැනීමක්~”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka