gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

මේෂ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

වෘෂභ

සැනසිල්ලේ දවස ගත කරයි. අලුත් බලාපොරොත්තු ඇතිකරන දිනයකි. හිතවතෙකුගෙන් උපකාරයක් හිමි කරයි.

මිථුන

වෙහෙස ඇති ගමනක් යෙදේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. නැතිවූ දෙයක් නැවත හිමිකරයි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. සිත් අමනාපකමක් දුරදිග යයි. ඉවසීමෙන් කටයුතු කරන්න.

සිංහ

පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. තීරණයක් සාර්ථක කරයි.

කන්‍යා

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් දැන හැදුණුම්කම් ඇතිකරන දිනයකි.

තුලා

අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. අමතර වියදම් බහුල කරන දිනයකි. හදිසි තීරණයක් සාර්ථක කරයි.


වෘශ්චික

පවුලේ බැඳීම් වැඩි කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමි කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මකර

හිතවත්කම් අලුත් කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. ලැබීම් සහිත දිනයකි.

මීන

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අසල්වැසි සුහදතාවය ඇති කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka