gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇත්තටම එහෙමත් පිරිමි ඉන්නවද? රටක් ආදරේ කරන ඈ කී අමුතු කතාව මෙන්න

මම නිළියක් වෙන්න මාර දැඟලිල්ලක් දැඟළුවා.අපේ නෑදෑයෙක් තියා දන්න කෙනෙක්වත් රඟපාලා නෑ.මේ ගමන මම එන්න පටන් ගත්තෙ තනියෙන් .කවුරුත් නැතුව.කොළඹ ආව මාව ගෙදර ගෙන්නා ගන්න තියෙන උවමනාවට ගෙදරින් මට සල්ලි දාන එක නැවැත්තුවා.ඒ කාලෙ ඇඳුමක්වත් ගන්න සල්ලි නැති දවස් තිබුණා.මගේ මහත්තයා තමයි එයා මට හම්බ වෙච්ච දවසෙ ඉඳන් හයියට හිටියෙ. මට වැඩකට යන්න ඇඳුමක් ගන්න ඕනෑ වුණාම එයා ඒ සල්ලි ටික හොයන්න දවස් දෙක තුන එක දිගට වැඩ හොයාගෙන වැඩ කළා.සල්ලි ඉතුරු කරලා කරලා මට ඉස්සරලම ස්මාර්ට් phone එකක් අරගෙන දුන්නා.මාව නාට්‍ය වැඩමුළුවලට එහෙම එක්ක ගියාම ඒවා ඉවර වෙනකම් එයා පැය ගණන් ඇවිද ඇවිද ඉන්නවා.අව්වෙ එහෙම ඇවිදලාම එයා කළු වෙනවා.එයා පුදුම පිරිමියෙක්.කවදාවත් මාව අවිශ්වාස කරන්නෙ නැහැ.රෑ 2.00 ට 3.00 ට ගෙදර ගියත් කවදාවත් කොහෙද ගියේ ඇයි පරක්කු වුණේ කියලා මගෙන් අහන් නෑ.සමහරවිට මම ගෙදරින් යද්දි එයා නිදි.මම phone එක ට මැසෙජ් එකක් තියලා යනවා.මට disturb වෙයි කියලා මම call කරනකම් කවදාවත් එයා මට call කරන්නෙ නෑ.එයා මට පුදුම ආදරෙයි.මම හරි වාසනාවන්තයි එහෙම මහත්තයෙක් ලබන්න ….

සාරවිටට එහෙම කීවෙ ටේක් කෙයාර් නාට්‍යයේ අසේනිගෙ චරිතයෙන් අපිට හුඟාක් ළංවෙච්ච රෙබෙකා දිල්රුක්ෂි ……

ඇත්තටම එහෙම පිරිමිත් ලෝකෙ ඉන්නවද ? රෙබෙකා මෙහෙම කියද්දී මට හිතුණෙ එහෙම….ඔයාට ?

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka