gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අද දවස කාටද වාසනාව? කාටද අපල? මෙන්න දවසේ ලග්න පලාපල...

අද 2026 ජනවාරි 16 වන සිකුරාදා.අද දවසේ ඉර උදාව: පෙ.ව. 06.27ඉර බැසීම: ප.ව. 06.13. ජ්‍යෝතිර්වේදී හේම ශ්‍රී අමරසිංහ මහතාට අනුව අද දවසේ ලග්න පලාපල සහ ඔබේ දවස වාසනාවන්ත කරගන්නට බලපාන කරුණු කිහිපයක් මෙන්න.

අද දවසේ සුබ කටයුතු ආරම්භ කිරීමට පෙර රාහු කාලය ගැන අවධානය යොමු කරන්න. රාහු කාලය පෙ.ව. 10.57 සිට දහවල් 12.27 දක්වා.

ලග්න පලාපල විස්තරය

මේෂ;
බාධක ජය ගත හැක.

වෘෂභ;
මුදල් පිළිබඳව ගැටලු විසඳා ගත හැක.

මිථුන;
බෙල්ල සහ උගුර ආශ්‍රිත ආබාධ ඇති වේ.

කටක;
අය වැය සමබරව පවත්වා ගත හැක.

සිංහ;
අධ්‍යාපන කටයුතුවලට සුබයි.

කන්‍යා;
ඉවසීමෙන් කටයුතු කරන්න.

තුලා;
විවාහ ජීවිතය සතුටුදායකයි.

වෘශ්චි;
කජලයෙන් ප්‍රවේශම් වන්න.

ධනු;
වියදම් පාලනය කරගන්න.

මකර;
වාසනාවන්ත දවසකි.

කුම්භ;
කෝපය පාලනය කරගන්න.

මීන;
තරමක දුර්වල දවසකි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka