gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

හෑලි ලියලා අනුකම්පාව හිඟා කන්න එපා… අපි විරුද්ධ හරිනිගේ සමරිසියට නෙමෙයි… ඒක දරුවන්ට පොවන්න යන එකට…!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි වීම අගමැතිනි හරිනි අමරසූරියගේ සමලිංගිකත්වයට එරෙහි වීමක් නොවන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපති, ජ්‍යේෂ්ඨ කථිචාර්ය මහින්ද පතිරණ පවසයි.

අගමැති හරිනි ගැහැණියක්ද පිරිමියෙක් ද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි වීම අගමැති හරිනිගේ ගැහැණුකමට සහ සමලිංගිකකමට එරෙහි වීමක් ලෙස ඇතැමුන් දක්වල තිබුණ. මේක විකාර කතාවක්. ආණ්ඩුවට එරෙහි වෙනකොට අනුරට එරෙහි වීම පිරිමින්ට එරෙහි වීමක් ද? විකාර කතා කියන්න එපා.

අපි එරෙහි වෙන්නෙ හරිනි ගැහැණියක් නිසාවත්, අනුර පිරිමියෙක් නිසාවත් නෙමෙයි, ඔවුන් මේ රටේ ප්‍රධාන දේශපාලන නායකත්ව දෙක දරන නිසා. ඒ හින්ද හරිනි අනේ ගෑඤි ඒ නිසා පව්. ඒව කියන්න එපා.

කෙනෙක් හරිනිගෙ සමලිංගික නැමියාවට එරෙහි වෙනවද? වෙන්න පුළුවන්. සමලිංගික නැමියාවට එරෙහි විශාල කතිකාවක් ලෝකය පුරා තියෙනවා. ඒකට එරෙහි වීම හෝ පක්ෂ වීම ඔවුන්ගේ කාර්යභාරයක්.

අනික හරිනි තමන්ගෙ පුද්ගලික සමලිංගික සම්බන්ධතා තුළ ගැහැණු පාර්ශවය ද පිරිමි පාර්ශවය ද කියල අපි දන්නෙත් නැහැ.

හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී සමලිංගික අඩංගු කුඩා දරුවන්ගේ පෙළපොත්වලට ඇතුල් කළ එකට එරෙහි වෙන්නෙ ඒක වංචනිකව කළ නිසා. මහජන සංවාදයක් කරල ඒ ගැන යම් ඒකමතියකට ඇවිදින් එහෙම කළා නම් කවුරුත් මේ විදියේ විවේචන එන්නෙ නැහැ.

මෙතන හරිනිගේ වංචනිකත්වයට එරෙහි වෙන්නෙ. ඒ වංචනිකත්වය ඇගේ සමාජ ලිංගිකභාවය නිසා ඇති වුණ එකක් කියල හිතලයි මේ දෙක එකට විවේචනය වෙන්නෙ. ඒ නිසා බොරු හෑලි ලියල ගැහැණුකම පෙන්නල බොරු අනුකම්පා ගන්න හදන්න එපා. ඒකත් වංචනිකත්වය.

FB

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka