gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"මගේ නිල්මිණි... මාව පිස්සු වැටෙනවා කෙල්ලේ " අල්ලපු ගෙදර තනිකඩ නිල්මිණි සමග උපාසකගේ අනඟ රැගුම මාට්ටු වුණු හැටි..

ඔහු මැදිවියේ පසුවෙන අයෙක්... 

බණට දහමට ලැදි බව පෙන්නුවා... කතා කරන්නේ ආගම දහම ගැන... ඉතිං කොයි කවුරුත් කිව්වේ උපාසක කියලා...

ගමේ සමිති සමාගම්වල නිලතල හොබවමින් පොදු වැඩකටයුතුවල ඉතා ඕනෑකමින් වගකීමෙන් කටයුතු කරන මෙම උපාසක මහතා ගමේ කාගෙත් හොඳ හිතා දිනාගෙන සිටියා...

ගමේ දන්සලකට ආධාර එකතු කරන්න මොහු ඉදිරිපත් වුණා...

ඒ අනුව මෙම උපාසක මහතාට ද මුදල් ආධාර එකතු කිරීමට ආධාර පත්‍රයක් ලැබුණා...

ඔහු එය කරට අරන් වගකීමෙන් කටයුතු කරමින් දන්සලට මුදල් ආධාර එකතු කරමින් ගම වටේ යන්නට වුණා...

මේ අතර යාබද නිවසේ තනිව වෙසෙන යුවතියක් හිටියා... ඇගේ නම නිල්මිණි ...

නිල්මිණි උදෑසනම ‘අයියා මම කොළකැඳ හැදුවා මෙන්න අයියාත් බොන්න’ කියා කොළකැඳ කෝප්පයක් රැගෙන නිවසට ගොඩවී යන අයුරු උපාසක මහතාගේ බිරිය ජනෙල් කවුළුවෙන් හොරෙන් බලා සිටියා...

කොළකැඳ කෝප්පය බී සප්පායම් වූ උපාසක මහතා ‘නෝනේ මම මේ  ආධාරයක්  එකතු කරන්න යනවා’ කියා නිවසින් පිටි වී ගියා...

සැමියාගේ හොර අල්ලා ගැනීමට මාන බලමින් බිරියත් කිසිත් නොකියා නිශ්ශබ්දව සිටියා ...

ආධාර පත්‍රයත් අතැතිව කාටත් හොරා උපාසක මහතා යාබද නිවසට රිංගා ගත්තා...

දැන් දෙදෙනා සුරසැප ලෝකයක අතරමං වෙලා...

" මගේ නිල්මිණි... මාව පිස්සු වැටෙනවා කෙල්ලේ " ආදර වදන් එහෙට මෙහට වුණා... දැන් දෙන්නා එයාලගේ ලෝකයක තනි වෙලා...

මේ අතර ආධාර මුදල් එකතු කිරීමට ගිය සැමියා ප්‍රමාද හෙයින් බිරියට සැක සිතුණා..

ඇය යාබද නිවසට ගොස් හොර රහසේ දොර කවුළුවකින් බැලීමේ දී උපාසක සැමියා අනගරැඟුමේ සිටින අයුරු දැක්කා...

මරු විකලෙන් කොස්සක් රැගෙන ගොස් කොස්ස කැඩෙනතෙක් පහර දෙන්නට වුණා...

" අනේ නෝනේ මට ගහන්න එපා... මම වැරැද්දක් කළේ ඔයාට " කියා වැද වැටුණා....

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka