gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මේ ලග්න හිමියන් අද එළියට යනවනම් මේ දේවල් තිතටම දැනගෙන යන්න නැත්තනම් අමාරුවේ!

🔴 මේෂ 

ගතට සිතට සැනසිලිදායක දිනයකි. පැවැති මතභේදයක් මඟහැරී යයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

🔴 වෘෂභ 

පැවැති වගකීමකින් නිදහස සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානමක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

🔴 මිථුන

වෙනදාට වඩා නොසන්සුන්කාරී බවක් ඇති කරයි. අමතර වියදම් බහුල කරයි. වගකීමකින් නිදහස උදා කරයි.

🔴 කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සහෝදර බැඳීම්වලට හේතු යෙදේ. මවුපස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

🔴 සිංහ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට අවස්ථාව උදා කරයි.

🔴 කන්‍යා

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. යන එන තැන කැපී පෙනෙන දිනයකි. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.

🔴 තුලා

නීති ගැටලුවකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ ඉදිරි දියුණුවට සැලසුමක් ඇති කරයි.

🔴 වෘශ්චික

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

🔴 ධනු

ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. දුරදිග බලා කටයුතු කරන්න.

🔴 මකර

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

🔴 කුම්භ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙයි.

🔴 මීන

ලැබීම් සහිත දිනයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකි වෙයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka