ගාලු මුවදොර පිටියේ විදුලි කණුවකට නැග සිටි තරුණයා පොලිසිය හා මාර්ගයේ ගමන්ගත් පිරිසක් විසින් බස්වාගෙන තිබේ.
කැලණිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පහරදී අසාධාරණයක් සිදුකළ බව පවසමින් එම තරුණයා විදුලි කණුවට නැග සිටියේය. .
විරෝධතාකරු මුදාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමේ අරමුණින් පොලිසිය විසින් ඔහු ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබිණි.
