gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

රනිල්ගෙන් සජිත්ට දුරකථන ඇමතුමක්!

2026 නව වසර උදාවත් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01දා) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් දී සුබ පතා තිබේ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ද වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක්කර ඇති අතර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී කෙටි සාකච්ඡාවක් සිදු කර ඇත.

අකිත පෙරේරා

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka