gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සෝ සුසුම් මැද චූලා පද්මේන්ද්‍ර අවසන් ගමන් යයි

අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අවසන් කටයුතු ඊයේ  (02) පස්වරුවේ බොරැල්ලේදී සිදු කෙරිණි.

ඇයගේ දේහය ඊයේ පස්වරුව දක්වා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබූ අතර, අනතුරුව අවසන් කටයුතු සඳහා ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී. 

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ සහ විලාසිතා රංගපීඨයේ ප්‍රමුඛ පෙළේ සුවිශේෂී චරිතයක් වූ ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පවුලේ ඥාතීන්, හිතවතුන් මෙන්ම කලා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ශිල්පීන් රැසක් එක්ව සිටියහ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka