gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"ඇයත් තනිවම පුතෙක් හැදු තවත් අම්මා කෙනෙක්..." - පියුමි හංසමාලි මියගිය චුලා පද්මේන්ද්‍ර ගැන කවුරුත් නොදන්නා දෙයක් හෙළි කරමින් සංවේදී වෙයි

ජීවිතය කොයිතරම් අස්ථිරද කියලා අපිට හැඟෙන්නේ, දරාගන්න බැරි වියෝවන් අපේ දෑස් ඉදිරිපිටම සිද්ධ වෙනකොට..."
​"ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ අකල් අභාවය ගැන අහපු හැටියේම, ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලි තැබූ ෆේස්බුක් සටහන, බොහෝ දෙනෙකුගේ දෑස් කඳුලින් තෙත් කළා...

​"මවක් හැටියට පියුමිගේ හිත, දරාගන්න බැරි විදියට රිදුම් දුන්නේ චූලාගේ එකම පුතු ගැන හිතලයි...මොකද ඇයත් පියුමි වගේම සැමියා නැතුව තමන්ගේ එකම දරුවා තනිවම හදාගත්ත දිරිය මවක් වන නිසා.

​ - පියුමිගේ සටහන හැඟීම්බරව කියවීම😣
​'Rest in peace අක්කි' 😥 ... 'ඔයා නැති වුණා කියලා දැනගත්ත ගමන්, මට අම්මා කෙනෙක් විදිහට මතක් වුණේ ඔයාගේ පුතාව... පවු, ඔයා තනියම දරුවා හැදුවා... අද ඒ පුතා තනි වුණා'

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka