gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

උපකාරක පන්ති ගිය එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවියන් තිදෙනා අතුරුදහන්!

 බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

බලංගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවියන් ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර, පසුව ආපසු පැමිණ නොමැති බව දෙමාපියන් අනාවරණය කර තිබේ.

අතුරුදන් වූ සිසුවියන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම බලංගොඩ පොලිස් ස්ථානයට (045-2287222) හෝ දෙමාපියන්ගේ දුරකථන අංක (076-7070913 / 077-1658788) වෙත දන්වන ලෙස ඉල්ලා සිටින අතර, බලංගොඩ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka