gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නන්දා මාලනිය අසනීප වෙන්නත් කළින් මම ඇයගේ මරණය දුටුවා - පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු

ප්‍රවීණ ගායිකා නන්දා මාලනි මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් තමන් ඉකුත් නොවැම්බර් මාසයේදී අනාවැකියක් පළ කළ බව පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ සිටින අතරතුර මෙම අනාවැකිය තමන්ට ලැබුණු බවත්, එම අවස්ථාවේදීම ඒ පිළිබඳව අදාළ පිරිස දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ .

මෙරට ප්‍රවීණ කලාකාරිනියකගේ අභාවය පිළිබඳව මෙලෙස පූර්ව අනාවැකි පළ කළ බවට කෙරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි අවධානයක් සහ කතාබහක් නිර්මාණය වී ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka