gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"ඇයගේ අවසන් කාලයේ ශක්තියක් වෙන්න ලැබීම මා ලැබූ අතිමහත් වරප්‍රසාදයක්!" – නන්දා මාලිනියගේ අවසන් හුස්ම තෙක් වෙදහෙදකම් කළ වෛද්‍යවරයාගේ සංවේදී සටහන මෙන්න

නන්දා මාලිනියගේ අවසන් හුස්ම තෙක් වෙදහෙදකම් කළ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න තැබූ සංවේදී සටහන

​"ඇයගේ ජීවිතයේ අවසන් කාලය තුළ ඇයට ශක්තියක් වීමට හැකිවීම මා ලැබූ අතිමහත් වරප්‍රසාදයක් ලෙස සදා මතකයේ රැඳෙනු ඇත.

​ආදරණීය නන්දා මාලිනී මහත්මියනි,
ඔබේ හඬින් පරම්පරා ගණනාවක හදවත් සැනසූ ඔබ අද නිහඬ වී ඇත.
ඔබට සමුදීම ඉතාමත් වේදනාකාරී මොහොතකි.
ඔබ අප අතරින් නික්ම ගියත්, ඔබේ හඬත්, ඔබේ ගීතත්, ඔබේ මතකයත් සදාකාලිකව අප අතර ජීවත් වනු ඇත.

​ඔබට නිවන් සුව ලැබේවා"

- වෛද්‍ය සිතිර සෙනෙවිරත්න

සංවේදී මොහොතේ, ඇයට අවසන් මොහොත දක්වා කැපවීමෙන් සත්කාර කළ වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka