gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආනන්ද මචෝ උබ අල්මේදව බලන්න ගිය එකම මාර වටිනවා – ඇසට කදුලක් එක් කරමින් ඔහු ගැන කියන සංවේදී කතාව මෙන්න

සමන් අල්මේදා කියන්නෙ මගෙ කලා ක්ෂේත්‍රයේ මම හදවතින්ම ආශ්‍රය කරපු අවංක නිහතමානි සහෘදයෙක්. අද තමයි මට එයාව ෆෙස්බුක් එකෙන් දැකලා බලන්න එන්න පුලුවන් උනේ. මට මාර දුකක් දැනුනා. මොකද අපේ ජීවිත සතුටෙන් පුරවන, අපිව පිනවන යාළුවන් බොහොම අතලොස්සක් තමා අපේ ජීවිත කාලය තුල හම්බ වෙන්නෙ. 

වචනයක් කතා කෙරුවත් අපේ හිත් පිරිසිදු කරපු, මගේ ස‌හෝදරයා වගේ කෙනෙක් තමයි අල්මේද. මම ජීවිතේ ප්‍රථම වතාවට මෙහෙම හැමෝගෙන්ම ඉල්ලන්නේ. සියළුම කලාකරුවන්ගෙන් සහ මිත්‍රයන්ගෙන් ඉල්ලන්නේ ඔහුට පුලුවන් උදව්වක් කර-න්න. අපිව හිනස්සපු අල්මේදාව ආරක්ශා කරගන්න පුලුවන් කෙනෙක් උදව් කරන්න. ගොඩක් ස්තූතියි.

ආනන්ද අතුකෝරල මුහුණු පොතේ වීඩියෝවකින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka