සනත් ගුණතිලක සහ ජානකි විජේරත්න අතර විවාහය අවසන් වී ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
කලා ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ සනත් – ජානකී තරු යුවළ, ප්‍රසිද්ධියේ උත්සවවලට හා සම්භාෂණවලට සහභාගි වූ අතර ඔවුන්ගේ සම්බන්ධතාවය ‘ප්‍රසිද්ධ රහසක්’ බවට පත්ව තිබුණා.
අනතුරුව චාම් උත්සවයකින් විවාහ දිවියට එළඹුණු මෙම යුවළ විවාහය ගැන ප්‍රසිද්ධියේ ම තොරතුරු හෙළිකර සිටියා.
කෙසේ වෙතත් මේ වන විට එම විවාහය අවසන්ව ඇති බවටයි වාර්තා වන්නෙ.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල හුවමාරු වන වීඩියෝවක් පහතින්,
