gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"මේක හීනයක් වගේ.. ඔයාගේ ලස්සනම දවසට ඇඟිලි ගැන ගැන ඉද්දී..?" ජීවිතයේ අනියත බව පසක් කරමින් තරුණියක් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී!

මෙදා සිංහල හින්දු අලුත් අවුරුද්දේ සතුට විදිනන්ට කාලය ඔවුන්ට ඉඩ ලබාදුන්නේ නැහැ. 

ඒ ලස්සන දවසට ඇය සිටියේ දින ගනිමින්..

ජීවිතයේ සොඳුරුම දවස පෙනෙන මානයේ තිබියදී මරණය වැළඳගත් තරුණියක් ගැන ඇසෙන කතාවක් මෙන්න..


ඇයගේ නික්ම යාම කිසිවෙකුත් අපේක්ෂා නොකළ එකක් වුණා. ඒ නිසාම මේ ගැන අද කම්පා වෙන පිරිස වැඩියි. ඇය නමින් මදුෂිකා තත්සරණි.

පසුගිය අප්‍රේල් 20 වැනිදා ජීවිතයෙන් සමුගත් මධුශිකා තත්සරණීගේ අද දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරුණේ බොහෝ දෙනාගේ සෝසුසුම් මධ්‍යයේදීයි. 1999 ජුනි 18 වැනිදා උපත ලැබූ මධුශික මියයන විට වයස අවුරුදු 27 වැනි වියෙහි පසු වුණා.

ඇගේ හදිසි වියෝව පිළිබද ඇගේ ඥාතියෙකු විසින් මුහුණුපොතේ තැබූ සටහන පහතින්,

"මේක හීනයක් වගේ නංගී.... හිතා ගන්න බෑ.. ඔයාගේ ලස්සනම දවසට ඇඟිලි ගැන ගැන ඉද්දී.. ඊට කලින් ඔයාට අපිව දාලා යන්න උනා... දවසක අපි ආයෙත් හමුවෙමු.. ඔයාට සුභ ගමන් මගෙ නංගී... "

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka