හේමාල් රණසිංහ කියන්නේ වර්තමාන සිනමාවේ නැතුවම බැරි දක්ෂ රංගන ශිල්පියෙක් . වර්ථමානයේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් .
ඉතිං ඔහු මේ දිනවල තිරගත වන wife චිත්‍රපටයෙන් ඔබ හමුවට එනවා. වෙනමම තරු ගුණයක් හිමි ඔහු සිනමාව හැඩ කරන අපූරු රංගන ශිල්පියෙක්.
ඉතිං මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක් . ඒ ඊයේ දින SLIM Kantar සම්මාන උළෙලේ People’s Youth Actor of the Year සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා .
තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු ස්තුතිය පළකර අපූරු සටහනක් සිය මුහුණුපතට එක්කර තිබුණා.
