gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඔවුන්ගේ සැලසුම එළියට.. සුරූපී සොහොයුරියන් දෙදෙනාගේ පැටිකිරිය ගැන ඇසෙන ඇඟ සලිතවන ඒ කතාව මෙන්න

මොවුන් කවුද..? බොහෝ දෙනෙක් ඒ ගැන මේ වෙනකොට විමසනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ සුරූපී තරුණියන් ගැන ඇසෙන තවත් එක් කතාවක්. 

පාතාල කල්ලි නායක කරන්න්දෙණියේ සුද්දාගේ මස්සිනා වෙඩි තබා ඝාන්නය කිරීමේ සැලසුමේ ප්‍රධාන පෙළේ සැකකාරියන් දෙදෙනෙකු වන එක්කුස උපන් සුරූපී සොහොයුරියන් දෙදෙනෙකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මඟින් පෙරේදා (04ද) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කංජිපානි මේරාන් නමැති පාතාල නායකයා මෙහෙය වන පාතාල කල්ලිය සමග සෘජු සම්බන්ධතා පවත්වමින් මෙම සුරුපිනියන් අදාළ ඝාන්න සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටි බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මේ වන විට බන්ධනාගාරගතව සිටින ලොකු පැටී නමැති පාතාල නායකයාගේ අවශ්‍යතාව මත කංජිපානි ඉමරාන්ගේ පාතාල කල්ලිය විසින් කරන් දෙණියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරගෙන සිටි බව විමර්ශනවලින් හෙළිවී තිබුණා.

ලොකු පැටීගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා මරා දැමීමට මොවුන් සැලසුම් කරගෙන සිටි ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

දිවයින පුවත්පත ඇසුරෙන්..

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka