gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මට ඔයා නැතුව කවදාවත් සතුටින් ඉන්න බෑ - කේ සුජීවට නැවතත් කරදරයක් ඇය හඩා වැලපේ!

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය චරිතයක් වූ කේ සුජීවා කියන්නේ කොයි කවුරුත් දන්න චරිතයක්.

පසුගිය කාල සීමාව පුරාවටම ඇය රෝගාතුර වෙලා කාලය ගත කළා.ඒ අනපේක්ෂිත ලෙස ඇය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසයි.

එම සිදුවීමෙන් අයගේ ජීවිතය ආදරණීය සහකරුවා ඇයගෙන් වෙන් වූ අතර ඇය කෙසේ හෝ ඒ සියල්ල දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න තීරණය කළා.

නමුත් ඒ සැණින් ඇයට තවත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා.ඒ ඇයගේ ආදරණීය පියාගේ අභාවයත් සමඟයි.මීට දින කීපයකට පෙර ඇයගේ පියා මේ ලොවෙන් සදහටම සමුගන්නවා.

ඉතින් ඒ වෙනුවෙන් ඉතා සංවේදී සටහනක් එක් කළ සුජීවා ඇයගේ දුක බෙදා හදාගෙන තිබුණේ පහත ආකාරයටයි

"2026 මාර්තු 11 වන දින මට මඟ හැරෙන්න තිබුණා නම්! මගේ තාත්තා මගේ වීරයා! මට ආදරය කළ හැකි, මාව විහිළුවට ලක් කළ හැකි සහ අවසානය දක්වා මාව පිස්සු වට්ටන්න පුළුවන් එකම මිනිසා ඔහුයි ඔහු හරිම කඩවසම්, ඔහු හරිම සුවඳයි, ඔහු මගේ හැම විටම ප්‍රියතමයා සාමයේ සැතපෙන්න ඩැඩා මට ඔයා නැතුව කවදාවත් සාමයෙන් හෝ සතුටින් ජීවත් වෙන්න බැරි වෙයි ❤️ ඔයාට ගොඩක් ආදරෙයි"

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka