ඉරානයේ කාන්තාවන් ඉතාම රුමත් ඔවුන්ගේ සමේ වර්ණය හා ඇස් වල වර්ණය ඔනැම පිරිමියෙක් තිගැස්සෙන තරම් ලස්සනයි. නමුත් ඉරාන කාන්තාවන්ට තම ලස්සන ලෝකයට පෙන්විමට අවසර නැහැ. ඉරානය “රූ රැජින” (Beauty Pageant) තරඟ සම්ප්‍රදායික ආකාරයෙන් පවත්වන්නේ නැහැ.
ඉරානයේ ඉස්ලාමීය නීති හා සංස්කෘතික නියමයන් හේතුවෙන්, බටහිර රටවල වගේ බිකිනි හෝ ග්ලැමර් ඇඳුම් සමඟ සිදුවන රූ රැජින තරඟ තහනම් කරලා තියෙනවා. 1979 දී සිදු වූ ඉරාන ඉස්ලාමිය විප්ලවයෙන් පසු, එවැනි තරඟ නිල වශයෙන් නවතා දැම්මා.
කෙසේ වෙතත් විදේශයන්හි (විශේෂයෙන් යුරෝපයේ හෝ ඇමරිකාවේ) ජීවත් වන ඉරාන ජාතිකයින් අතර “Miss Iran” වැනි තරඟ සංවිධානය කරන අවස්ථා තිබේ.
ඒවා ඉරානයේ රජය විසින් පිළිගත් හෝ අනුමත කළ තරඟ නොවෙයි.
ඔබ ඉරාන කාන්තාවන් දැක තිබේද ?
