gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"එයා ඇත්ත කියලා තියෙන්නේ.." "නිකමට හිතලා බලන්නකෝ ඔයත්.." ඇය ගැන දිනිති විශේෂ සටහනක් තබයි

දිනිති වල්ගම, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

අද ඇයගේ රංගන ජීවිතයේ මේ තරම් දුරක් එන්න එදා ඇයට අත්වැලක් වුණු දේවල් බොහෝමයක් ඇති.

ඒ අතර ඉන්දියාවේ ඇය ගෙවූ කාලයත් එක් හේතුවක් වෙන්න ඇති කියලා දිනිතිට දැන් හිතෙනවා කියන එක නම් රහසක් නෙවෙයි.

කොහොම වුණත් ඇය මේ සටහන තබලා තියෙන්නේ ඉන්දියාවේ බැංගලූර්වලදී ඇයට මුණගැසුණු ආදරණීය මිතුරියක් වෙනුවෙන්..

කවුද මේ සංගීතා, ඇයගේ උපන්දිනය දවසේ හොඳම යෙහෙළියක් වුණු ඇය ගැන දිනිති තැබූ ඒ සටහනයි මේ..

"මේ ඉන්නෙ සංගීතා.
මේ පිංතූරෙ ගත්තෙ 2013 දී. මම uni ඉන්න කොට. Bangalore වලදී. අද එයාගේ birthday එක. එයා තමයි මගේ university එකේ හොඳම යාලුවා. අදටත් එහෙමයි. එයා නම් කියන්නෙ මම එයාව බලාගත්තා කියලා. ඒත් ඇත්ත කතාව එයා තමයි මාව බලා ගත්තෙ.
මෙයා නිසා තමා මම Srilankan airlines interview ගියෙත්.
එයා දවසක් කිව්වා “අපි දෙන්නා කොච්චර හම්බ උනත් එක photo එකක් නෑනෙ හදිසියකට ගන්න” කියලා. එයා ඇත්ත කියලා තියෙන්නෙ. මගේ ලඟ තියෙන්නෙත් මේක විතරයි. හොඳම යාලුවොත් එක්ක තමයි මම හිතන්නෙ අඩුවෙන්ම photos තියෙන්නෙ. නිකමට හිතලා බලන්නකො ඔයත්.
PS : මේ ඉතින් ඒ කාලෙ fashion ලු. රෝස පාට සපත්තු රෝස පාට bags, Uni කාලේ ඒවත් කරලා තියෙන්න එපැයි. ඔය හොඳයි. මුල් කාලේ කොණ්ඩ කටුත් ගැහුවා.
Happy Birthday sudu"

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka