ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේඛකයෙකු සහ සමාජ විවේචකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින් සමාජ මාධ්‍යය හරහා ප්‍රකාශයට පත් කළ සටහනක් මේ දිනවල වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
”ආරාධනාව ලදිමි.
නිදුක් නීරෝගී සුබ උපන්දාවක් ප්‍රාර්ථනය කරමි.
මා එතැනට නුසුදුසු නිසා ම නොපැමිණියෙමි.
ස්වාමීන් වහන්ස; මිනිසෙකු ලෙස මගේ වගවීම සහ වගකීම ඉටු කරමි.
ඔබගේ වගකීම සහ වගවීම දෙස ඈතින් සිට බලා සිටිමි.
යහපතක් ම වේවා.!
– උපුල් ශාන්ත සන්නස්ගල
