gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"නාකි හංවඩුවෝ එක්ක නම් ආයේ යන්නේ නෑ!" - මහරගම ස්පා එකට ආපු ආපු නාකි පොරක් පෙත්තක් ගහලා කරගත්ත විනාශය

ස්පා කියන්නෙ මිනිස්සුන්ගේ සම්බාහනවලට එහා ගිය 'සැප' දෙන තැන් හැටියටයි අඳුන ගන්නෙ.

ඒකට හේතුව ලංකාවේ ස්පා භාගෙට භාගයක්ම ලියාපදිංචි වෙලා නෑ. ඊට අමතරව'ගණිකා මඩම්' කියන්න බැරි කමට ඒවාට 'ස්පා'කියන බෝඩ් එක එල්ලලා තියෙනවා..
 
අසහනයෙන් ඉන්න මිනිස්සු ගොඩක් මේවා ඇතුළට රිංගනවා.. ඒ තමන්ගේ ආසාවල් සපුර ගන්නවා. එතනින් වැඩියෙන්ම ඉන්නෙ නාකි පොරවල්... උන්ගේ දැඟලිලි වැඩියි...

සමහර උන් එන්නෙ හෙලුවැල්ල බලන්න විතරයි..තවත් අය අතපත ගාන්න ආසාවට එනවා.ආ... තව උන් අපිට උන්ගේ ළඟ තියෙන ඇඳුම් හරි බිකිනි හරි අන්ඳලා සතුටු වෙනවා.

"එක දවසක් ඔය විදිහේ නාකි පොරක් ආවා මහරගම මම වැඩකරපු ස්පා එකකට.. අම්මෝ...ඒ දවස නම් අමතක වෙන්නෙ නෑ...පොර ඇවිත් ඇඳුම් එහෙම අයින් කරලාටවල් එක පිටින් දිගාවුණා. පස්සෙ කිව්වා, ෆුල් සර්විස් ඕන කියලා.. ෆුල් සර්විස් කියන්නෙ සෙක්ස් එක්ක හොඳේ.."

"ඒ කියන්නෙ ඉතින් මට ටිප් එක විදිහට රුපියල් හය හත්දාහක් හම්බෙනවා..මම හා කියලා ඉතින් මිනිහා ලෑස්ති වෙනකන් හිටියා.එකපාරම මිනිහා සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා. ඒ වෙලාවේ තමයි මේ සීන් එක වුණේ. එකපාරම මොකද්ද නමක් කියාගෙන මාව බදාගත්තා.පස්සෙ සරමත් කඩාගෙන කාමරෙන් එළියට දිව්වා.."

"දුවන්න හම්බුණේ නෑ. දඩාං ගාලා වැටුණා.මමයි එතැන කවුන්ටර් එකේ හිටපු කෙල්ලයි පැනලා මූව අල්ලගත්තා. එතකොටත් පොරට හුස්ම ගන්න අමාරුයි..අපි කොච්චර බය වුණාද කියනවා නම් කරන්න දෙයක් දන් නැති පාර මූට පවන් ගැහුවා. වතුර පොවන්න හැදුවා.."

"පස්සෙ ටිකෙන් ටික පොර පියවි සිහියට ආවා.මිනිහට ලෙඩක් තියෙලූ. ඒකලූ එහෙම වුණේ..කොහොම හරි ෆුල්සර්විස් දෙන්න මම කැමති වුණේ නෑ පස්සෙ.මොකද මම බයවුණා. මිනිහා 'අවුලක් නෑ' කියලා.පොඩි ට්‍රීට්මන්ට් එකක් අරන් ගියා.."

"එදයින් පස්සෙ නම් මම නාකි හංවඩු එක්ක යන්නෙ නෑකියලා තීරණය කළා..මොනා හරි වුණා නම් හදිසියේ...අපි සේරම හිරේ.. අනික ඌ ලොකු සල්ලිකාරයෙක්.."

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka