gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“ශම්මි සිල්වාව, ජයන්න ධර්මදාසව මම දන්නෙවත් නෑ” - ක්‍රිකට් ලොක්කෝ අල්ලලා කිව්ව කැත කතාවට පේශානි හැඩූ කදුලින් CID යයි

ජනප්‍රිය නිළි පේෂානි ඒකනායක ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍යයේ කවුරුත් කතාබහ කරන්න ගත්තා.

ඒ ඇය සම්බන්ධයෙන් මුහුණු පොතේ හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙනුයි.

ඇය තමාට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතට වීඩියෝවක් එකතු කර තිබෙනවා.

අදාල අයට විරුද්ධව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙයි.මං වෙනුවෙන් වචනයක් හරි කතා කරපු අයට ස්තූතියි !

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka