gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පුතා මෙහෙකාරිය සමග අල්ලපු අඩව්වෙන්, පියාට දෙලොව රත්වෙයි...

කොළඹ ප්‍රදේශයේ ඉහළ පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී යුවළක් සිය එකම පුතා ගැන තැබූ විශ්වාසය සුන්කරමින්, මුළු පවුලම ලැජ්ජාවට පත් කළ අතිශය ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වනවා.

ඒ එම නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කළ 45 හැවිරිදි කාන්තාවක් සහ උසස් පෙළ හදාරන 18 හැවිරිදි පුතා අතර ඇති වූ රහස් රතිකෙළියක් පිළිබඳවයි.

ස්වාමිපුරුෂයාගෙන් වෙන්වී සිටි මෙම කාන්තාව අදාළ නිවසට සේවයට පැමිණ ඇත්තේ මීට වසරකට පමණ පෙරයි.

නිල් චිත්‍රපට බැලීමට දැඩිව ඇබ්බැහි වී සිටි මෙම සිසුවා, දිනක් මෙහෙකාරිය නාන අයුරු හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබෙනවා.

පසුව එම වීඩියෝව පෙන්වා ඇයට තර්ජනය කර ඇත්තේ තමන්ගේ ලිංගික ආශාවන් ඉටු නොකළහොත් එය අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි.

දෙමාපියන් රැකියාවට ගිය පසු මොවුන් නිවස තුළ නිරන්තරයෙන් ලිංගිකව එක්වී ඇති අතර, පසුගිය දිනක පියා අසනීපයක් හේතුවෙන් හදිසියේම නිවසට පැමිණ තිබෙනවා.

ඔහු සිය පුතාගේ කාමරයට ඇතුළු වෙද්දී දැක ඇත්තේ මෙහෙකාරිය සමඟ සිය පුතා "අල්ලපු අඩව්වයි".

පියාට දෙලොව රත්වුණු ඒ මොහොතේ ඔහු දෙදෙනාටම අමානුෂික ලෙස පහර දී, වැටුප් පවා නොගෙවා මෙහෙකාරියව නිවසින් පිටමං කර තිබෙනවා.

පියා විසින් මෙහෙකාරිය පන්නා දැමුවද, සිසුවා ඇයව අත්හැර නැහැ. ඔහු ඇය සමඟ හොර රහසේ ප්‍රදේශයේ ලැගුම්හල් (Guest Houses) වලට පවා ගොස් ඇති අතර, එය දුටු ප්‍රදේශවාසියෙකු මේ පිළිබඳව නැවතත් පියාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම පවුල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka