gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

‘මහින්ද මහත්තයා තමයි මගේ සදාකාලික දේශපාලන වීරයා..මට කොච්චර මඩ ගැහුවත් හැමදාම මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා…” – ෆිල්ටි

සංගීතයත් ගීතයත් නිසා නිතරම කතාබහට ලක් වෙන චරිතයක් හැටියට ෆිල්ටි හදුන්වනවා.

විවිධ හේතු නිසා නිරන්තරයෙන්ම අන්තර්ජාලයේ කතාබහට ලක් වෙන ෆිල්ටි මෑතකදී පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබුණා.

”මහින්ද මහත්තයා තමයි මගේ සදාකාලික දේශපාලන වීරයා. ළඟදිත් මම මහින්ද මහත්තයගෙ ගෙදර ගිහින් මහින්ද මහත්තයා එක්ක එකට තේ බිව්වා. මහින්ද මහත්තයගෙන් පස්සෙ බලයට ආපු එක පාලකයෙක්වත් වැඩක් ඇති දෙයක් කෙරුවෙ නැහැ. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මට කොච්චර මඩ ගැහුවත් හැමදාම මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා…”

– Fill-t

උපුටාගැනීම : පිනිපලස

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka