gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පියුමි හංසමාලීගේ පුතා මට කතා කළා සමාජ මාධ්‍ය කළඹපු වීඩියෝ ඇත්ත නැත්ත ගැන සවල් පහර කෑ දරුවාගේ මව අඩමින් කියූ දේ!

මේ දිනවල සමාජ මාධ්‍යයේ ආන්දෝලනයට තුඩදුන් වීඩියෝවක් තමයි සවලෙක් එක ළමයෙකුට ගොඩක් අය ගහනවා .

එතන ප්‍රසිද්ධ නිරූපිකාවක් වන පියුමි හන්සමාලිගේ පුතෙකුත් ඉන්නවා .  ඉතිං ඒ පහර කෑමට ළක් වුන මව මේ සිදුවීම ගැන සදහන් කරන්නේ මෙවන් අදහසක්

” සංගීතයක්ම හෝ විනෝද චාරිකාවකට ගියා කියලා තමයි මට ආරංචි වුණේ එනගමන් ඒ ගොල්ලෝ බයිසිකලයකට පයින් ගහලා තියනවා . සවලෙන් ගහන ළමයගෙ බයිසිකලේලු .පුතා එහෙට ගිහින් තියෙන්නේ බයිසිකලේට කෑල්ලක් හොයන්න . මේ සිදුවීම වෙලා මාස 2ක් විතර වෙනවා එතකොට මට කිව්වේ නෑ මෙච්චර ගැහුවා කියලා .

මට කිව්වේ පාරක් ගැහුවා කියලා . එතන සවලෙන් ගහපු ප්‍රභා කියන ළමයා මේ මේ වලියේ කොටසක් ටික්ටොක් දාලා තිබුණා . ඒ ගැන මම පුතාගෙන් ඇහුවා . එතකොට පුතා කිව්වේ ගණන් ගන්න එපා අම්මා ,මට එක පාරයි ගැහුවේ .මම ගෙදර කාටවත් පුතාටවත් නොකියා ඒ සිද්දිය වුණ ගැරෙජ් එකට ගියා . ඒ ළමයගෙන් මම විස්තර ඇහුවා .පුතේ මෙතන වලියක් ගියා නේද කියලා මං ඇහුවා. ඒකට සම්බන්ධ වුණ අය මෙතන නෑ කියලා ළම‍යෙක්ගේ නම්බර් එක දුන්නා.

මම කතාකළා මම කිව්වේ මොනව හරි ප්‍රශ්නයක් තිබුණනම් කතා කරන්න තිබුණනෙ කියලා .ඔයාලා ළමයිනේ කියලා ආයෙ ගහගන්න එපා රණ්ඩු කරන්න එපා කියා මම කිව්වා පුතේ ඔයා ළග වීඩියෝ එකක් තිබ්බ නේද අයින් කරන්න කියලා . හරි අම්මා මට අම්මා කෙනෙක්ගේ දුක තේරෙනවා මම අයින් කරන්නම් කියලා කිව්වා. ආයෙ එහෙම මගෙ පුතාට කරන් නෑ කියලා කිව්වා . අයින් කරලා තිබුණේ නෑ .එ නම්බර් එකෙන් පියුමි හංසමාලිගෙ පුතත් මට කතා කළා ආයේ ඒක කරන් නෑ කියලා කිව්වා.ආයේ ඒ වීඩියෝ එක ඒ ගොල්ලොම දාලා .

මුලු ලෝකෙමත් ඒ වීඩියෝ එක දැකලා මම දැක්කෙ දවස් දෙකකට පස්සේ.මට මගෙ මිස් කෙනෙක් තමා පෙන්නුවේ මට ඒක නවත්වගන්න ඕනෙ වුණේ,මම පොලීසියට ගිහින් මම ඇත්ත කිව්වා ,අපේ ළමයිත් පාරෙ බැහැලා යන්න ඕනේ . රට රටවල් වල යනවට අපිත් කැමතියි. මට මගේ ළමයට සාධාරණයක් ඕනේ. එච්චරයි මං කියන්නේ. මගේ දරුවා වැරැද්ද කලා කියලා මම එතනට ගියපු වෙලාවේ කිව්වේ නෑ. මගේ දරුවා අංගවිකල උනානම් , මොකද කරන්නේ, දැන් නීතියට ප්‍රශ්නය දීලා තියේන්නේ මම සාධාරණයක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට හේතුව පියුමිගේ පුතා කියලා අනෙක් ළමයි කිව්වේ. මාධ්‍යට කියනවා මේ ගැන හරියට වාර්තා කරන්න.මගේ දරුවට සාධාරනයක් කරලා දෙන්න    ”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka