gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මේ නිල්මිණීගේ ජීවිතයට විශේෂ වුණු තවත් එක් දවසක්.. එදා දවසේත් ඇයගේ ළඟින්ම ඉන්නේ ආදර ශ්වේතා දුවයි (PHOTOS)

බලන්නකෝ ඇය ඉන්නේ මොන තරම් නම් සතුටකින්ද කියලා..

නිල්මිනී තෙන්නකෝන් කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්..

ඇය මෙදා සැරේ ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ ඇයගේ දියණිය ශ්වේතා සමගයි.

ඒ මොහොතේ අපූරු මතක නිල්මිණි ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කරන්න  අමතක කරලා තිබුනේ නැහැ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka