gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නීතියේ දැඩි බව යට සැඟවුණු සෙනෙහෙබර පියෙකුගේ සිහිනය සැබෑ වෙයි.. රටම ආදරය කරන අජිත් රෝහණගේ දියණිය මනාලියක් වූ හැටි – (photos)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියන්නේ හැමෝම වගේ දන්න ආදරය කරන චරිතයක්.

කොරෝනා වසංගත සමයේ ජනතාවට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ උපදෙස් දුන්නු ඔහු කොරෝනා වසංගතය මර්ධනය වෙනුවෙන් දිවා රෑ නොබල මහන්සි වුණු චරිතයක් කීවොත් හරි.

ඉතින් ඔවුගේ ආදරණීය දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.

මේ එහි ඡායාරූප කිහිපයක්…

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka