gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේට කරදරයක් - සියල්ල කම්පාවෙයි

නව පරපුරේ ගායන ශිල්පියෙක් ලෙස ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයෙක් වශයෙන් දිනේෂ් ගමගේ හඳුන්වන්න පුළුවන්. ඔහු විසින් ගායනා කළ ගීත රැසක් මේ වන විට තාරුණ්‍යය ඉතා ආදරයෙන් වැළඳගෙන අවසන්.

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් වන ඔහු මෙවන තම ජීවිතය ආදරණීය සහකාරිය ලෙස තෝරගන්නෙත් කලා ලෝකයේ ඉන්න තවත් ජනප්‍රියය කලාකාරිනියක්.

ඇය තමයි කොයි කවුරුත් දන්න ශනුද්‍රි ප්‍රියසාද්.ඔවුන් දෙදෙනා මේ වන විට ආදරණීය පෙම්වතුන්. ඉතින් මේ ආදරණීය ගායක දිනේෂ් ගමගේ සම්බන්ධයෙන් ඉතා අවාසනාවන්ත කතා පුවතක් පිළිබඳව වාර්තාවේ.

ඒ ඔහුගේ ආදරණිය මෑණියන් වන වසන්ති ගමගේ මහත්මිය ජීවිතයෙන් සමු ගැනීම කියන අවාසනාවන්ත ප්‍රවෘත්තියයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සිය ශෝකය ඔහු වෙත ප්‍රකාශ කර තිබේ.

ඉතින් ඔහුගේ ආදරණිය මවට අපිත් උතුම් නිවන් සැපතම ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka