සුවිස් ජාතික තරුණ කතක් මීගමුව සංචාරක කලාපයේ ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි කොරොන්ඩම් බ්‍රීස් (Corundum Breeze) හට අයත් ඕෂන් බ්‍රීස් (Ocean Breeze) මහල් නිවාස සංකීර්ණයේ ඉහල මහලකින් පැන සිය දිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.
එම කාන්තාව අදාළ නිවාස සංකීර්ණයේ නමවෙනි මහලෙන් පැන මෙසේ සියදිවි හානිකරගෙන තිබේ.
ඊයේ (13) සවස 3.30ට පමණ මේ අවාසනාවන්ත මරණය සිදුව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 26 හැවිරිදි කාන්තාවකි.
