gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සිරසේ ඔමායාගෙන්, පෝලිමට Ha Ha දාන අයට රිදෙන්න සැර කතාවක්!

ඔමායා කෝවිලගොඩගේ කියලා කියන්නේ අපේ රටේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක්.

ඇය මෙහෙයවන වැඩසටහන් කා අතරත් ජනප්‍රියයි.

ඔමායාගේ පෝස්ට් වලට කමෙන්ට් දාන අය ගැන මෙහෙම කතාවක් කියලා තියෙනවා.

“සහර වෙලාවට අපිට Ha Ha පෝලිමක් නියෙනවා ෆේස්බුක් එකේ. ගිහිල්ල බැලුවම කවුද අපිට මේ Ha Ha දාන්නෙ, ඒ අදාළ පුද්ගලයා, අදාළ ගිණුම් හිමියා, එයාගෙ ඔක්කොම Account එක ලොක් කරගෙන ඉන්නෙ. ඒ වගේම සමහර වෙලාවට අපිට ඉතාම අවිනීතවිදිහට ප්‍රතිචාර දක්වන, කමෙන්ටු පළ කරන පිරිස් ඉන්නව. ගිහින් බැලුවම ඇයි මෙයාගෙ ප්‍රශ්න මොකක්ද කියල, ඔහු ගැන අපිට කිසිම අවබෝධයක් ලබාගන්න බෑ. මොකක්ද මං එයාට කරනු වැරැද්ද කියල. දැන් මේවත් එක්ක අපිට තේනවා. යටි අරමුණු විශාල වශයෙන් දියනේ වෙනවා. දැන් අපි කියනවා සමහර වෙලාවට ඒ මඩ ගහනවා කියල. ඒ මඩ ගහන්න මේවටම හදනු ෆාම්ස් නියෙනවා. මේව පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුයි.”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka