gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සඳවන් රුවින් දිලෙනා, සොඳුරුම සිතැත්තිය ඇයයි... නැවතවරක් සුන්දර රූ මැවූ තාරුකා

තාරුකා වන්නිආරච්චිට හිමිව ඇත්තේ වරක් දුටුවිට දෙවරක් හැරී බලන තරමේ සුන්දර රූපයක්.

කවර විලාසිතාව කළත් ලස්සන ඇය සාරිය කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔන්න ඉතින් ඉන්දියානු විලාසිතාවකින් හැඩවී සිටින ඇගේ අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා.

බලන්න ,ඇයට හිමිව තියෙන්නෙ ඉන්දීය තාරකාවන් පවා පරදවන තරමේ ලස්සනක් නේද කියලා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka