gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"ගුටි කන්න වෙයි කියලා හිතන්, පොඩ්ඩක් ඈතින් ඉඳන් තමයි දුන්නෙත්..." - මොකද මේ දෙන්නාගේ ආදරට හිටිහැටියේම වෙලා තියෙන්නේ..

මොන තරම් නම් ආදරණීය දවසක් වෙන්න ඇතිද එදා.. සංගීත් මේ මතක් කරන්නේ හරිම මිහිරි මතකයක්.. 

ඔන්න ඉතින් තමන්ගේ ජීවන සහකාරිය කරගන්න කලින් ඇයට ඒ දේ කියන්නම වෙනවානේ. ආදරය කරන හැම යුවලකටම එදා දවස ගොඩක් විශේෂ වෙන්න ඇති. කොහොම වුණත් අද ඇය ඔහුගේ බිරිඳයි..

දිනිතිට මුලින්ම ආදරය ප්‍රකාශකළ ඒ දවසේ මිහිරි මතක සංගීත් මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

"අද වගේ දවසක තමයි මම එයාට මුල්ම උම්මා එක දුන්නේ. එතකොට මම එයාට කුයිං කියලා, කියලා තිබුනෙත් නෑ.

ගුටි කන්න වෙයි කියලා හිතන් පොඩ්ඩක් ඈතින් ඉඳන් තමයි දුන්නෙත්. බලන් ගියාම එයත් මට කුයිං එකක් තිබිලා. අන්තිමට අපි දෙන්නම කුයිං කුයිං උනා.

ඔයාලගෙත් රස කුයිං කතා තියෙනවනම් comment එකකින් කොටා ගෙන යන්න.."

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka