gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

එංගලන්ත එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි - ධනංජය ආයෙත් ඇතුළට!

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලිය සඳහා පහත සංචිතය තෝරාගෙන ඇත.

එක්දින තරග 2026 ජනවාරි 22, 24 සහ 27 යන දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

සංචිතය

1. චරිත් අසලංක – නායක

2. පැතුම් නිශ්ශංක

3. කමිල් මිෂාර

4. කුසල් මෙන්ඩිස්

5. සධීර සමරවික්‍රම

6. පවන් රත්නායක

7. ධනංජය ද සිල්වා

8. ජනිත් ලියනගේ

9. කමිඳු මෙන්ඩිස්

10. දුනිත් වෙල්ලාලගේ

11. වනිඳු හසරංග

12. ජෙෆ්රි වැන්ඩර්සේ

13. මහේෂ් තීක්ෂණ

14. මිලාන් රත්නායක

15. අසිත ප්‍රනාන්දු

16. ප්‍රමෝද් මධුෂාන්

17. ඒෂාන් මාලිංග

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka