gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මම දුක මාර්කට් කරන්න කැමති නැහැ,මම වැටුණොත් මගෙ දරුවන්ට හයියක් නැහැනේ” – අනතුරෙන් පසු සුජීවා කියන අමුතු කතාව මෙන්න

K . සුජීවා කියලා කියන්නේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායිකාව. ඇය අනපේක්ෂිත ලෙස වෙඩි ප්‍රහාරයට ළක් වුණා. එයින් ඇයට ඇවිදගන්න බැරුව කකුල හොදටම තුවාල වෙලා තිබුණේ.  ඉතිං ගොඩක් මහන්සි වෙලා වෛද්‍යවරුන්ගේ සහය හේතුවෙන් ඇය මේ වෙද්දි ඇවිදිනවා. ඒ ගැන බොහෝ ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් සතුටු වුණ කාරණයක්. සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් විවිධ විවේච්නයන් කළද ඇය දරුවන් ආදරණීය මවක් ලෙස බොහෝ දෙනෙක් හදුනනවා.

ඉතිං පසුගිය දා ඇය රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් සදහන් කළේ මෙවන් අදහසක්.

”මම තාම මැරුණේ නැහැ.හැබැයි මැරෙනකොට වෙන්න තියන හැමදේම මට වෙලා තියෙන්නේ.මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සෙ කවදාවත් මාස 6 ක් යනකම් මම සිංදුවක් ඇහුවෙත් නැහැ කිව්වෙත් නැහැ.මම මගේ මූණ කණ්ණාඩියෙන් බැලුවෙත් නැහැ.මගේ හිත හදාගන්න මට සෑහෙන කල් ගියා. ඇයි මට මෙහෙම වුණේ කියලා මට හැමදාම හිතුණා.හැබැ‍‍යි ඒක ඇක්ස්සෙප්ට් කලාට පස්සෙ . මට එතනින් එළියට එන්න පුළුවන් වුණා. මම අඩන චරිතයක් නෙමේ .මම දුක මාර්කට් කරන්න කැමති නැහැ.මම වැටුණොත් මගෙ දරුවන්ට හයියක් නැහැනේ . මේ සිද්ධිය වෙච්ච ගමන්ම මම කළේ මගෙ දරුවන්ට කෝල් කරපු එක.ඒක පිටින් දැනගත්තොත් දරුවන්ට දරාගන්න බැරිවෙයි කියලා මමමයි එයාලට කිව්වෙ.මම කොහොමත් ගෙදරදි අඩන්නේ නැහැ,මම ඇඩුවොත් එයාලට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතනවා”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka