gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

‘මම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඒ නිසා මට ආර්ටිෆිශල් දේවල් වලට කැමති නැහැ” – සුධීක්ෂාගෙන් අමුතු කතාවක්

සුධීක්ෂා සමාධි කියන්නේ මේ දිනවල බොහෝ ජනප්‍රිය නිළියක් . ඇය පුංචි තිරයේ තම රංගන හැකියාවෙන් කාගෙත් සිත් දිනාගත් යුවතියක් .මේ දිනවල ප්‍රධාන නාලිකා වල ඇයගේ රංගන හැකියාවන් ඔබට නරඹන්න පුළුවන්. බොහෝ අසීරු චරිත පවා ඇය ඉතා සියුම්ව ප්‍රති නිර්මාණය කර තිබෙනවා .

ඉතිං ඇය සරල ගති පැවතුම් ඇති සොදුරු යුවතියක් විදිහට ගොඩක් දෙනෙක් හදුනනවා, ඉතිං ඇය පසුගිය දා you tube වැඩසටහනකට එක්වෙමින් සදහන් කළේ මෙවන් අදහසක් . ඒ අදහස ගොඩක් නිළියන්ගෙන් එනවා අඩුයි බලන්නකෝ එයා මොනවද කියන්නෙ කියලා .  

”දැන් ආර්ටිෆිශල් දේවල් ඕනෙ තරම් තියනවා . ඇස් පිහාටු , අයිබ්‍රෝ ,ටැටූ වගේ ඇගේ අපිට අවශ්‍ය තැන් අඩුකරගන්න වැඩිකරන්න ඕනෙ තරම් තියනවා.මම හිතනව මගේ ශරීරයෙත් අඩුපාඩු ඇති .

ඒත් මට මේ ලැබිලා තියන රූපෙ ඕනෙත‍රම් ඇති. ඒ නිසා මම පෞද්ගලිකව ගොඩක් කැමැති ආර්ටිෆිශල් දේවල් නැතුව ස්වභාවික ලස්සනට මම කැමතියි. මම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඒ නිසා මට ආර්ටිෆිශල් දේවල් වලට කැමති   නැහැ.”

එ වගේම තවදුරටත් ඇය සදහන් කළේ දුක හිතුනම ඇය සමාජ මාධ්‍ය තුළ අවධානය හොයන්නෙ නැති නිළියක් වගයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka