මදු මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.
රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.
නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව අද සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා.
ඒ සිය ආදරණීය ලොකු අම්මාගේ හදිසි වියෝව පිළිබදව..
හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.
